Billu Barber With English Subtitles

  1. Billu Barber Full Movie With English Subtitles Part 1
  2. Siberian Barber With English Subtitles

Billu barber english subtitles part 1 / Harazat tshnami episode 449 Billu Barber Full Movie Torrent, Download the latest released Bollywood HD Movies, Games and Software directly from Wapking and DJmaza official mp4. Subtitle: English: play buy: Story: billu barber is a story of a simple ordinary man who led an extra ordinary life. Bilas rao pardesi was living in his village with his wife bindiya and two great kids. Life was bitter sweet. We can say more sweet than bitter.

A remake of the hugely successful Malayalam film Kadha Parayumbol, Billu (formerly 'Billu Barber') is the story of a small town man, Billu (Irrfan Khan) who mentions to his family that he was once a friend of superstar; Sahir Khan (Shahrukh Khan). Then everything changes when Sahir Khan makes an appearance to film a movie in the town. Rumors spread that Billu is Sahir's close friends, and he becomes a celebrity virtually overnight. The trouble begins when townsfolk want to meet with Sahir but Billu is unable to contact him. Watch Billu For Free on 123Movies.

ඉල්ලං කනවා කියන එක ගැන අහලා තියේද? මේකත් මේ එහෙම එකක් නිසා මට කරන්න වුනු ෆිල්ම් එකක්. කෙනෙක් එක්ක ඔට්ටුවක් ඇල්ලුවා. ඇත්තටම එයා කිව දේ මට හොයා ගන්න බැරි වුණා. ඒත් මම නෙට් එකේ හොයලා හරි උත්තරේ කිව්වා.

ඒත් පව් කියලා හිතලා මම උත්තරේ හොයාගත්තු හැටි කිව්වා. මම හිතුවේ ඇත්ත කතා කරන එකෙන් පොඩි සහනයක් හරි ලැබෙයි කියලා.

ඉතිං, මම ඔට්ටුව පැරදුණා. ඉතින් මේ ෆිල්ම් එකට සබ් කරන එක තමා දඬුවම.ඉතිං ඔන්න කළා. සමාවෙන්න ඕනේ කියපු කාලේ ඇතුලත කරන්න බැරි වුනාට.

ඒ වගේම මේ ෆිල්ම් එකේ එක සිංදුවකට සබ් කලෙත් එයා. එව්වා ඕනේ නැහැ.

Subtitles

මෙන්න තියෙනවා ඕනේ දේ. මම හිතන විදියට ශාරුක් ඛාන් ඉන්න මේ ෆිල්ම් එක ගොඩක් අයට මග ඇරුණු ෆිල්ම් එකක්.

ලස්සනම ලස්සන සිංදු තියෙන, මිත්‍රත්වය, ගැමිත්වය, නූගත්කම් ගැන කියවෙන එකක්. Imdb වල 6.1 අගයක් ලැබිලා තියෙනවා. කතාව මෙහෙමයි. බුද්බුදා කියන ලස්සන, කුඩා ගමක ඉන්නවා බිල්ලු(ඉර්ෆාන් ඛාන්) කියලා බාබර් සාප්පුකාරයෙක්. පොර හෙනම අවංකව ජීවත්, ඇත්ත කතා කරන වෙන ඩයල් එකක්. ඒ නිසාම පොරට ඇති දෙයක් නැහැ, තියෙන දේත් නැති වෙනවා මිසක්.

Billu

අන්තිමම දුප්පත් පොරක්. පොරට හැඩ බිරිඳකුයි ළමයි දෙන්නෙකුයි ඉන්නවා. ඒ ළමයි දෙන්නත් ඉස්කෝලෙන් අයින් කරන්න ඔන්න මෙන්න තියෙන්නේ පාසල් ගාස්තු මාස ගානකින් නොගෙවපු නිසා. පොරවල් ඉන්නේ ගමේ ටිකක් කොනකට වගේ වෙන්න. ඉතිං ඔහොම අමාරුවෙන් ජීවිතේ අරං යනකොට මේ ගමට එනවා සුපිරි නළු කින්ග් ඛාන්(සාහිර් ඛාන්/ශාරුක් ඛාන්) ෆිල්ම් එකක රූගත කිරීම් වගයක් කරන්න.

පොරට හැබැයි හෙන ආරක්ෂාවක් දීලා තියෙන්නේ ආණ්ඩුවෙන්. පොර කලින් කරපු ෆිල්ම් එක ටිකක් දේශපාලන මතභේදාකාරි එකක් නිසා. ඉහින් සාහිර් ඛාන් ගමට ආවම අපේ ගමේ ඉන්න සෙට් එකට ඉවසිල්ලක් නැහැ පොරව හම්බෙන්න. ඒත් පොරගේ ආරක්ෂාව තද නිසා කාටවත් පොරව හම්බෙන්න බැහැ ලේසියෙන්. ඔය අතරේ කට කතාවක් යනවා අපේ බිල්ලු කියන හාදයා සාහිර් ඛාන්ගේ පොඩි කාලේ යාලුවෙක් කියලා. ඉතිං ඔන්න දැන් ගමේ උන්දැලා හදන්නේ බිල්ලු මාර්ගෙන් සාහිර් ඛාන් මුණ ගැහෙන්න. කලින් ගමේ උන් සතපහකටවත් ගණන් ගත්තේ නැති බිල්ලුවට දැන් හෙන සැලකිලි.

Billu Barber Full Movie With English Subtitles Part 1

ඉස්කෝලේ විදුහල්පති නෝනාත් ඇවිත් කියනවා බිල්ලු කියන්නේ ගමට ආඩම්බරයක්, බිල්ලුගේ දරුවන්ට අපි නොමිලේ උගන්වන්න තීරණය කළා කියලා. හැබැයි ඒ වෙනුවට සාහිර් ඛාන්ව පාසලේ උත්සවයකට ගෙන්නන්න ඕනේ කියනවා.ඔය විදියට ගමේ ඉන්න මසුරුසිටාණෝ, ධූම්චන්ද්අහ්හ් නැහැ නැහැ. ධාම්චන්ද් හිටං බිල්ලුගේ සාප්පුවට ඕනේ කරන බඩු මුට්ටු නොමිලේම ගෙනත් දෙනවා. ඒ වෙනුවට, සාහිර් ඛාන්ව කෑමකට ගෙදෙට්ට එක්කං එන්න කියලා. ඔය ඇති කිව්වා.

Siberian Barber With English Subtitles

ඉතින්, බිල්ලු කොහොමද සාහිර් ඛාන්ව සම්බන්ද කරගන්න උත්සහ කරන්නේ? බිල්ලුට ගමේ උන්දැලාගෙන් ලැබෙන සැලකිලි මොනාද? බිල්ලුට පුලුවන් වෙයිද සාහිර් ඛාන්ව ගෙන්නන්න? බැරි වුනොත් ගමේ උන් බිල්ලුටව මොනා කරයිද? ඇත්තටම සාහිර් ඛාන් කියන්නේ බිල්ලුගේ පොඩි කාලේ යාලුවෙක්ද? Ellas llegan primero descargar pdf en ipad. නැත්නම් මේ අපේ බිල්ලුවා ඒ මාර්ගෙන් ගමේ උන්ගෙන් රවට්ටලා උදව් අරගෙනද?